මඩකලපුව ප්‍රදේශයේ පුරාවිද්‍යා නාම පුවරු ගලවා ඉවත් කිරීමට කටයුතු කළ පුද්ගලයන් කවුදැයි මේවන විට හඳුනාගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය .
වාලච්ඡේන පොලිස් වසමේ සවි කර තිබූ පුරාවිද්‍යා නාමපුරු හයක් මෙලෙස ගලවා ඉවත් කර ඇති බවත් පැවසූ ඔහු ඒ සඳහා එම ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප ලේකම්වරයාද පැමිණ සිටි බවත් පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.