හංවැල්ල – නිරිපොල ප්රදේශයේදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා පාතාල කල්ලියක් වන ‘මන්න රොමේෂ්’ ගේ සොහොයුරෙකු බවට හඳුනාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි .
මියගිය පුද්ගලයා කැබ් රථයකින් පුද්ගලයින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි තැබීමට ලව ඇත. වෙඩි පහරට ලක්වූ පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුලු කිරිමෙන් අනතුරුව මියගොස් ඇත.