ප්‍රංශය සමාජ මාධ්‍ය වාරණයකට සැරසේ

ටික්ටොක්, ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් සඳහා තහනමක් ගෙන ඒමට ප්‍රංශ බලධාරීන් කටයුතු කර තිබෙන බව වාර්තා වේ.

දත්ත වල ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති අවිනිශ්චිතතාවය නිසා රජයේ සේවකයින්ගේ දුරකථන සඳහා එම මෙවලම් භාවිත නොකරන ලෙස දැනුම්දී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *