ප්‍රංශ ජනපති සතිඅග ලංකාවට

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මෙම සති අන්තයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරය කරනු ලබන්නේ ඉතිහාසයේ පළමු වතාව මේ බව වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *