පස් කන්දක් දැරියකගේ ජීවිතය උදුරා ගනී

අවිස්සාවේල්ල, හේවාහින්න ප්‍රදේශයේදී පස් කන්දකට යට වීමෙන් වයස අවුරුදු 11ක දැරියක් මියගොස් ඇති බව වාර්තා වනවා.

ගතවූ පැය 24 පුද්ගලයින් 06 දෙනෙකු අයහපත් කාලගුණය හේතුවෙන් මියගොස් තිබෙන අතර එකම පවුලේ තිදෙනෙක් ද ඒ අතර සිටිනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!