පරාජය සියල්ලන්ගේම කරට

තරගාවලිය සමාලෝචනය කිරීමෙන් අනතුරුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය තමාව තවදුරටත් නායකත්වයේ තබා ගැනීම හෝ ඉවත් කිරීම තීරණය කරනු ඇති බවට බාබර් අසාම් ප්‍රකාශයක් කර තිබෙනවා.

ඔහු සඳහන් කර ඇත්තේ තරග පරාජය එක් පුද්ගලයෙකුගේ වරදක් නොවන බවයි.

පාකිස්තාන කණ්ඩායමට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට සිදුවීමත් සමග කණ්ඩායම් නායකත්වය පිළිබඳව විවේචනාත්මක අදහස් පළ වී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!