සුරූපි නිලියකගේ අනියම් ඇසුරක දර්ශන ලෝ පුරා ප්‍රසිද්ධ නිල් වෙබ් අඩවියක ප්‍රචාරය වන බවට වාර්තා වේ.
ටෙලිනාට්‍ය කීපයක කුඩා චරිත ඇය අවුරුදු 28ක විවාහක කාන්තාවක් වන අතර ඇගේ සැමියා වෙනත් ප්‍රදේශයක සේවය කරයි. එම නිසා මෙම තරුණිය කාලයක් තිස්සේ වෙනත් තරුණයෙකු සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇත.
එම අනියම් පෙම්වතා නිතර නිතර ලිංගික ඇසුරුකම් පවත්වන ලෙසට ඇයට කරදර කිරීම හේතුවෙන් ඇය ඔහු ප්‍රතික්ෂේප කර තිබුණි. ඊට උරණ වූ අනියම් පෙම්වතා ඔවුන් දෙදෙනා ලිංගික සබඳතා පැවැත් වූ අවස්ථාවකදී ලබාගත් වීඩියෝවක් අන්තර්ජාලයට දමන බවට ඇය බිය කර ඇත. නමුත් එයට අවනත නොවූ මෙම තරුණිය දිගින් දිගටම අනියම් පෙම්වතාව ප්‍රතික්ෂේප කර ඇත.
තරුණියගේ මෙම ක්‍රියාවට වෛර බැඳගත් අනියම් පෙම්වතා විසින් ප්‍රසිද්ධ නිල් වෙබ් අඩවියකට එම වීඩියෝව ඇතුලත් කර එහි වෙබ් ලිපිනය ඇයට යවා ඇත.
එය දැක බියට පත් වූ මෙම තරුණිය පොලීසියට පැමිණිලි කර ඇති අතර අනියම් පෙම්වතා ඒ වනවිටත් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
කෙසේවෙතත් එම වීඩියෝව අන්තර්ජාලය පුරා සංසරණය වෙමින් පවතින බවත්, එය අන්තර් ජාලයෙන් ඉවත් කර ගැනීම සඳහා සැකකාර තරුණයා කඩිනමින් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බවත් වාර්තා වේ.