නිවසක් ජලයෙන් යටවී ‘ගෙදර තිදෙනාටම ජීවිත අහිමිවූ’ ඛේදවාචකය

අද අලුයම කාලයේ පුවක්පිටිය, එළිස්ටන්වත්ත, ප්‍රදේශයේ ඇළ මාර්ගයක වතුර තත්ත්වය ඉහළ යාමක් හේතුවෙන් නිවසක් ජලයෙන් යටවී එකම පවුලේ තිදෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා.

අවුදුරු 07ක දියණියක් අවුරුදු 78ක පිරිමි පුද්ගලයෙක් සහ වයස අවුරුදු 36ක කාන්තාවක් මියගිය පිරිස අතර වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!