ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කරමින් චක්රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඊයේ දින සිට මෙය ක්රියාත්මක බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ.