දොම්පේ කුඹුරක පාවෙමින් තිබූ මළ සිරුරු දෙකක් හමුවේ

පොලිසි හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත දොම්පේ මල්වාන මායිවල ප්‍රදේශයේ කුඹුරක පාවෙමින් තිබූ මළ සිරුරු දෙකක් හමුව තිබෙනවා.

රම්බොඩ නාවලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 19 සහ 29 වයස්වල තරුණයන් දෙදෙනෙක්ගේ සිරුරු මෙලෙස හමුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!