දියබෙදුම නගරයට කඩා පැන්න අලියෙක් යකා නටයි

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දියබෙදුම ප්‍රදේශයට අද (6) අලුයම ඇතුළු වූ වල් අලියෙක් නිසා නගර වාසීහු මහත් අසීරුතාවයකට ලක්වූහ. නගරයේ නතර කර තිබූ වාහන වලට පහර දුන් අලියා කඩ සාප්පු රැසකටද පහර දී විනාශ කළේය. පහත දැක්වෙන්නේ සිද්ධියට සිද්ධියට අදාලව සමාජ මාධ්‍යන්හී සංසරණය වන වීඩියෝවකි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *