දමිතාට සහ ඇගේ සැමියාට ඇප

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප්‍රිය නිළි දමිතා අබේරත්නට සහ ඇගේ සැමියාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දි තිබෙනවා.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඔවුන් පසුගිය 4 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!