දන්සැලට ජෙනරේටරයක් ක්‍රියාත්මක කර නින්දට ගිහින් – පියපුතු දෙපල සදහටම නිදි

විදුලි ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර නින්දට ගිය පුපුරැස්ස නෙස්ටා ජනපදයේ පදිංචිව සිටි පියෙකු සහ පුතෙකු අද(23)මියගොස් තිබෙනවා.

වෙසක් දිනය නිමිත්තෙන් බත් දන්සැලක් පැවැත්විම සදහා සුදානම් වෙමින් සිටියදි ප්‍රදේශයේ විදුලි බලය ඇණ හිට ඇති නිසා
කාමරයක් තුල විදුලි ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර මොවුන් නින්දට ගොස් ඇති අතර , අද (23) අලුයම දෙදෙනා අවදි නොවු නිසා ඒ පිලිබදව දන්සැල සංවිධානය කිරිමට පැමිණ අනෙක් අය සොයා බලා තිබෙනවා.

විදුලි ජනත යන්ත්‍රයෙන් නිකුත් වු කාබන්මොනොක්සයිඩ් වායුව අග්‍රාණනය විමෙන් දෙදෙනා ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!