දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මියයයි .

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබෙනවා. රෝගී තත්වයක් හේතුවන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද (16) අලුයම මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත .

මිය යන විට ඒ මහතා 62 වියේ පසුවූ ඔහු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ලෙසද කටයුතු කර තිබුණි . ගාල්ල මාතර හම්බන්තොට හා වවුනියාව දිසාපති වශයෙන්ද, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් වශයෙන්ද ඔහු රජයේ විවිධ තනතුරු රැසක් දරා තිබුණි.