හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ ඉන්ධන ප්‍රවාහන නෞකාවලට පහර දෙන බවට ඉරානය කළ තර්ජනයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිචාර දක්වයි .
ලෝකය බලශක්ති අර්බුදයක් වෙත තල්ලු අකිරීමට ඉරානයට ඉඩ නොදෙනා බවත්, ගල්ෆ් මුහුදු මාර්ගයන්හී ඉන්ධන ප්‍රවාහනය කරනා නෞකා සඳහා ඇමරිකානු නාවික යාත්‍රා මගින් ආරක්ෂාව සපයනු ඇති බවත් ඔහු පවසයි.
මැදපෙරදිග උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ බොරතෙල් මිල සහ ගෑස් මිල වේගයෙන් ඉහළ යමින් පවතින බව වෙළඳපොළ ආරංචිමර්ග පවසයි.