තවත් හැට්‍රික් එකක් – අමෙරිකාව 115කට දැවී යයි

එංගලන්ත සහ අමෙරිකාව අතර තරගයේ පළමුව පන්දුවට පහර දුන් අමෙරිකානු කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 115ක් ලබා සමත්වුණා.

එහිදී එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් ජෝර්ඩන් ලකුණු කඩුලු ත්‍රිත්වයක් (හැට්‍රික් ) ලබාගත් අතර ඔහු ලකුණු 10කට කඩුලු 04ක් දවා ගනිමින් දස්කම් දක්වනු ලැබුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!