ජාතික රෝහලේ සුළු සේවකයෝ වෛද්‍ය බෙල්ලන ප්‍රාණ ඇපයට ගනිති.

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් පිරිසක් විසින් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කාර්යාල අඩස්සියට පත් කර තිබේ .

පසුගියදා පැවති සෞඛ්‍ය සේවක වර්ජනය සම්බන්ධව වෛද්‍ය බෙල්ලන මාධ්‍යට කළ ප්‍රකාශයට විරුධත්වය පල කරම්න්, සේවකයන් ඔහු මෙසේ කාර්යාල අඩස්සියට පත්කර ඇත. මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් කලහකාරීව හැසිරෙන බවත් එම හේතුවෙන් පොලිස් කැරලි මර්දන ඒකක ද කැඳවා ඇති බව වාර්තාවේ .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!