ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම පිළිබඳව පරීක්ෂණයක්

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේ දී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් කඩයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ජාතික ගීයේ හිතුමතේ වෙනස් කිරීම වෙනස් තා විරෝධී ක්‍රියාවක් බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එන්. රංජිත් අශෝක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *