ජර්මනියේ ප්‍රධාන ගුවන්තොටුපොළ දෙකක් හිටිහැටියේම වර්ජනයක

ජර්මනියේ ප්‍රධාන ගුවන්තොටුපොළ දෙකක කටයුතු සඳහා සේවක වැඩවර්ජනයක් හේතුවෙන් බාධා එල්ලවී තිබේන බව වාර්තා වේ.

ආරක්ෂක සේවකයින් සහ ගොඩබෑමේ කටයුතු හා සම්බන්ධ සේවකයින් වැඩි පඩි ඉල්ලා එක්දින වර්ජනයක් කැඳවා ඇති අතර ඒ හේතුවෙන් බර්ලින් සහ හැම්බර්ග් ගුවන්තොටුපොළ වල් එලෙස කටයුතු නැවතී ඇති බව සඳහන් ය.

බර්ලින් බ්‍රෑන්ඩන්බර්ග් ගුවන්තොටුපොළේ සියලු පිටත්වීම් තාවකාලිකව අත්හිටුවා ඇති අතර එමෙන්ම ගුවන්යානා ගොඩබෑමට ද බාධා එල්ලවිය හැකි බව වෘත්තීය සමිත් පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *