ජපුරට අලුත් උපකුලපති වරයෙක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස, වහාම ක්‍රියාත්මක වන පරිදි පද්මලාල් එම්. මානගේ පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නියෝග කොට තිබේ.

ජනාධිපතිවරයා විසින් වසර තුනක තුනක කාලයක් සඳහා මෙම පත්කිරීම් සිදුකර ඇති අතර, මීට පෙර උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස පද්මලාල් එම් මානගේ කටයුතු කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *