ජනපතිට නැවෙන්න බැහැ කියා එස්.බී. නැඟිට ගිහින්

පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් වර්ජනය කළ ජනපති සාකච්ඡාවට සහභාගි වු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒස්.බී. දිසානායක මහතා සාකච්ඡාව මැද දී ඉන් පිටව ගොස් ඇතැයි ‘ ශ්‍රී ලංකා නිවුස්’ වෙත වාර්තාවේ. 

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ එස් බී දිසානායකව නතර කර ගැනීමට උත්සහ ගෙන ඇත. 

අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ ඉල්ලීම ප්‍රතික්ශේප කරමින් මන්ත්‍රී එස්.බී. පිටව ගොස් ඇත්තේ “ අනේ දෙකට නැමෙන්න නම් බෑ මචන්’’ යැයි කියමින්ය. 

මාක් සිල්වා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *