චීනයේ සිනෝපෙක් ලංකාවේ QR ඛේතය අහෝසි කරයි .

චීන සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන වෙලදාම ආරම්භ කළ පසු QR ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසයි.

ඉදිරි මාස කිහිපය තුළ විදෙස් සමගම් තුනක් ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙලඳපොළට පිවිසෙන බව රජය කලින් ප්‍රකාශ කර තිබුනි. එම සමාගම් අතරින් සිනොපෙක් සමාගම ඉදිරි මාස දක තුළදී මෙරට මෙහෙයුම් ඇරඹීමට නියමිතය.

පවතින ඉන්ධන හිඟයට හේතුව මිල අඩුවීමක් බලාපොරොත්තුව පිරවුම්හල් හිමියන් නිසි ලෙස ඉන්ධන ඇනවුම් නොකිරිම බවත්, ඉදිරියේදී කිසිම ආකාරයකින් ඉන්ධන හිඟයක් ඇති නොවන බවත් රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය වරයා වැඩි දුරට්ටහ් පැවසීය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *