ගුරු- විදුහල්පතිවරුන්ට අද අසනීපයි – දරු පරපුරට හරිම සනීපයි

අද (26) දිනයේ ගුරු- විදුහල්පති වෘත්තීය සමිති ලෙඩ නිවාඩු වාර්තා කර වැඩවර්ජනයක නිරත වනවා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ ගුරු විදුහල්පතිවරුන් කොළඹට පැමිණ විරෝධතාවක් ද පැවැත්වීමට සුදානම් බවයි.

මේ අතර ඇතැම් ගුරුවරු පාසල් නොපැමිණෙන ලෙස ඊයේ දිනයේදී සිසු සිසුවියන්ට දන්වා තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!