ගාමිණී මාරපන අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී අද (25) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ වරාය නගර කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස ද ඔහු කටයුතු කළා.