කෝටි දාසයක් වටිනා හෙරොයින් මහරගම

රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම වැටලීම මහරගම නාවින්න ප්‍රදේශයේදී සිදුකර ඇති අතර හෙරොයින් තොගය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී ඉදිරි විමර්ශන සිදු කිරිමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!