කොළඹ – නුවර ප්රධාන මාර්ගය යක්කල ආයුර්වේදය අසලින් වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරීය පියවර ගෙන ඇත. යක්කල ආයුර්වේදය අසල ඇති පාලමේ මැද කොටස ගිලා බැසීම හේතුවෙන් මෙම තීරණය රැගෙන් ඇති බව වාර්තා වේ .
මේ හේතුවෙන් තාවකාලිව යක්කල – තිහාරිය අතර මාර්ග කොටස වසා දැමීමට සිදුව ඇති බවත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් ජනතාවට දනුම් දෙයි .