කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්

අද (04) උදෑසන 11.30 වනවිට කොළඹ කොටස් වෙළෙඳපොළේ සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබුණු බව වාර්තා වේ.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශක ඒකක 514.92කින් 9,957.87ක් දක්වා ඉහළ ගොස් තිබේන බවත් එසේම සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.5ක් ලෙස සටහන් වී ඇති බවත් වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *