කුඩු රොෂාන් අත් අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘කුඩු රොෂාන්’ නැමැත්තා මාළිගාවත්ත ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, සැකකරු සතුව තිබූ මිලිමීටර් 9 ගිනි අවියක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.