කැලණිය විද්වවිද්‍යාලයේ උණුසුම් තත්ත්වයක්. ආරක්ෂක නිළධාරියෙක් සිසුවෙකුගේ මවක් දූෂණය කරලා

කැලණිය විශ්විද්‍යාලයේ ආරක්ෂක නිළධාරියෙකු හා සිසුන් අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වයට හේතුව එම විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ මවකට අදාල නිලධාරියා විසින් ලිංගික බලහත්කාරකමක් කිරීම බව සිසුන් කියා සිටියි.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ මුදාහරිමින් ඔවුන් කියා සිටින්නේ මේ සම්බන්ධයෙන් නිසි පරිදි පරීක්ෂණ සිදු නොකරන බවත් එම පරීක්ෂණ යට ගැසීමට සරසවියේ පාලන අධිකාරිය කටයුතු කරමින් සිටින බවත්ය.

අදාල සිදුවීම පිළිබඳව කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!