කැනේඩියානු මහ කොමසාරිස් NPP හමුවෙයි

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නව කැනේඩියානු යනු මහ කොමසාරිස් එරික් වෝල්ෂ් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් ඊයේ(10) දින පස්වරුවේ දී ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.

මෙම හමුව සඳහා කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන නිලධාරීන් ගෝබිනාත් පොන්නුරෙයි සහ ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි ජාතික සංවිධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද එක්ව සිටියේ ය.

එහිදී ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ විට මුහුණ දී ඇති ආර්ථික අර්බුද සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සිදු විය .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *