කාසියේ වාසිය දිනූ හයිද්‍රාබාද් පිලේ කඩුලු 2ක් දැවී යයි

චෙන්නායිහිදී පැවැත්වෙන IPL තරගාවලියේ අවසන් තරගයේ කාසියේ වාසිය හයිද්‍රාබාද් කණ්ඩායම දිනාගත්තා.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළ අතර අවසන් තරගයට ඔවුන් සහභාගී වන්නේ කොල්කටා කණ්ඩායම සමගයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!