කළුතර පොලිසිය මුහුදු වෙරළේ පෙම්කළ ජෝඩු 28 අල්ලයි

කළු ගඟ මෝය අසල, මුහුදු වෙරළේ සහ වැටකෙයියා පඳුරු අතර සිටි තරුණ ජෝඩු 28ක්දකුණු කළුතර පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

පොලීසියට රැගෙන ආ පෙම්වතුන් යුවළ 12කට අවවාද කර මුදාහැරීමට අකටයුතු කර ඇති අතර, වයස අවුරුදු 18 වඩු වසසේ පසුවූ සිසු සිසුවියන් හයදෙනෙක් දෙමාපියන් ගෙන්වා අවවාදකර මුදාහැර ඇති බව වාර්තා වේ. මෙම ප්‍රදෙශයේ සිදුවෙන විවිධාකාර වූ අපචාර වලකනු වස් මෙම ක්ටියාමාර්ගය ගත් බව පොලිසිය පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *