කටාර් රැකියා වංචා කල දෙදෙනෙක් ගැන හෙළිදරව්වක්

කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන ලෙස පවසා රුපියල් ලක්ෂ 6ක මුදලක් වාංචා කළ කාන්තාවන් දෙදෙනෙක් සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේන බව වාර්තා වේ .

ඒ සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය වෙත ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ. එ

සැකකාරියන් වයස අවුරුදු 31ක් වන අතර ඔවුන් කයිට්ස් ප්‍රදේශයේ පදිංචිකාරියන්ය.

පැමිණිලිකරු අවස්ථා කිහිපයදකදී සැකකාරියන් ගේ ගිණුම්වලට මුදල් බැර කර ඇති බවත් විදෙස් ගමන් බලපත්‍රය ද සැකකාරියන් ට ලබාදී ඇත බවත් වාර්තා වේ. ඒ අනුව සැකකාරියන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන මේ වනවිට ක්‍රියාත්මක වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *