එළවළු මිල අහස උසට – මිල ගණන් මෙන්න

අද (02) එලවළු මිල ඉතා ඉහළ ගොස් තිබෙනවා. අයහපත් කාළගුණය නිසා එළවළු මිල ඉහළ ගිය බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව අද එළවළු මිල ගණන් පහත දැක්වෙනවා.

දඹුල්ල එළවළු කිලෝවක තොග මිල මෙන්න
බෝංචි රු 850/900
කැරට් රු 160/180
ලීස් රු 400/410
වැටකොළු 300/310
බීට් රු 380/400
තක්කාලි රු 100
අමු මිරිස් රු 240
මාලු මිරිස් රු 420
පතෝල රු 300
රාබු රු 100
නෝකොල් රු 300
බන්ඩක්කා රු 200
වට්ටක්කා රු 100
දෙහි රු 850
ඉගුරු රු 3000
වම්බටු රු 340/350
මෑකරල් රු 250/280
මුරුංගා රු 450

එළවළු ග්‍රාමීය මිල (kg1ක්)
කැරට් රු 220
බෝංචි රු 1000
ගෝවා රු 220
ලික්ස් රු 600
වැටකොළු රු 400
බීට් රු 460
තක්කාලි රු 300
අමු මිරිස් රු 400
මාලු මිරිස් රු 570
පතෝල රු 380
රාබු රු 240
නෝකොල් රු 400
බන්ඩක්කා රු 380
වට්ටක්කා රු 150
වම්බටු රු 550
ලූනු කොල රු 400
බී ලූනු රු 200
රතු ලූනු රු 310
අල රු 175
අල ලංකා රු 310
සුදු ලූනු රු 500