එකම ගෙදර ‘කුඩා දියණියන් දෙදෙනෙක්’ වතුරේ වැටී මියගිහින්

යාපනය,කයිට්ස්,සින්නමඩම ප්‍රදේශයේ අනාරක්ෂිත වතුර වළක වැටී මියගිය වයස අවුරුදු 11 සහ වයස අවුරුදු පහක් වූ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

දරුවන් දෙදෙනා පාපැදියකින් කඩයකට ගොස් ඇති අතර, නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බැලීමේදී සිරුරු වතුර වළේ තිබි සොයාගත් බව වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!