උඹේ අම්** **** හැර අනිත් කුණු හරුප කියනවා.

තමන් වහන්සේට අධිකරනයෙන් කුණුහරප කියන්න එපා යැයි ඇප කොන්දේසියක් පැනවූයේ ‘උඹේ අම්මට’ කියා නොකියන ලෙස බව පූජ්‍ය රාජාංගනය සද්ධාරතන හිමියෝ පවසති

ඒ හැරුණු කොට තමන් වහන්සේ අනිත් ඒවා නම් පවසන බවත් ඉන් අධිකරණයේ ඇප කොන්දේසි කඩ වූවා නම් සමාව ඉල්ලා සිටින බවත් උන්වහන්සේ කියා සිටියහ.

තමා දේශපාලනඥයන්ට නිකම් බනින්නේ නැතිබවත්, මේ රට මිනිසුන්ට ජීවත්වීමට සුදුසු රටක් බවට පත් නොකිරිම නිසා තමා දේශපාලනඥයන්ට දොස් කියනා බවත්ුන් වහන්සේ පැවසූහ.

විදේශයන්ගෙන් තමන්ට ආධාර ලැබෙනා බවත්, ඒ සියල්ල අර්ථවත් වැඩ සඳහා ආඋඕජනය කර ඇතිබවත් උන්වහන්සේ පවසන උන්වහන්සේ, කාන්තාවන්ට සහ තරුණයන්ට එම මුදල් ලබාදි නැතිබව අවධාරණය කළහ.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලදි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *