ඊලාම් රාජ්‍ය පිහිටවයි

කොටි ඩයස්පෝරාව ජාත්‍යන්තරය තුළ ඊලාම් රාජයක් බිහිකොට අවසන් බවත් එහි අග්‍රාමාත්‍යවරයා වශයෙන් ‘රුද්‍රකුමාරන්’ නැමැති නීතීඥවරයෙකු පත් කරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානය ද ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතාවයට අනුව අද වන විට වෙනම ඉල්ලා රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් ඔවුන්ගේ දේශපාලන කටයුතු මෙහෙයවන බවත් ගම්මන්පිල චෝදනා කරයි. අන්තර්ජාල නාලිකාවක සාකච්චාවට එක්වෙමින් ඔහු මේ බව පැවසූවේය . එම වීඩියෝව පහත පලවේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *