අද දිනයේ (24) ඉරාන ජනපතිගේ ශ්රී ලංකා සංචාරය හේතුවෙන් දිවයිනේ මාර්ග කිහිපයක් වසා දැමීමට සිදුවන බව පොලිසිය පවසනවා.
එලෙස වසා දැමෙන මාර්ග සහ වේලාවන් පිළිබඳව පහතින් දැනුවත් විය හැකියි.