ඉන්දුනීසියාවේ මහල් නිවසයක නීති විරෝධිව රැඳී සිටි ශ්‍රි ලාංකිකයන් 27 අත් අඩංගුවට.

ඉන්දුනීසියාවේ නීති විරෝධීව රැඳි සිටි ශ්‍රිලාංකිකයම් 27 දේනෙකු එරට ආගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත. ආගමන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මෙම පිටිස අත් අඩංගුවට පත්ව ඇත්තේ ජකර්තා ප්‍රාන්තයේ ටැන්ගෙරන්ග් හි මහල් නිවාස කිහිපයක සිටියදීය .

ටැන්ගෙරන්ග් ආගමන විගමන ප්‍රධානී රඛා සුක්මා පූර්ණාමා පැවසුවේ ශ්‍රී ලාංකිකයන් මෙම මහල් නිවාසවල සිටීම පිළිබඳව තමන් නොසන්සුන්ව සිටින බව අවට ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!