ඉන්දියාව ලෝක කුසලාන අවසන් තරගයට(Photos)

පන්දුවාර 20යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ලකුණු 68 කින් ජය ගැනීමට ඉන්දියාව සමත්වුණා.

එහි කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය සමත්වූ අතර ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් රැස් කළා.

පිළිතුරු ලෙස එංගලන්තයට පන්දුවාර 16.4කදී සියල්ලන් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 103ක් පමණයි.

මෙම තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!