ඉන්දියවේ සැඟව සිටි පතාලයන් තිදෙනෙක් ශ්‍රී ලංකාවට

කොළඹ සහ වවුනියාව ප්‍රදේශවල ගිනි අවි සහ වෙනත් ආයුධ තොගයක් සොයා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් තුන්දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔවුන් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව අද අළුයම දිවයිනට පැමිණි අවස්ථාවේදීයි.