ඇමරිකාවේ සහයට කැනඩාව එක්වෙන ලකුණු .

ඉරානයට එල්ල කරනා ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාර ජාත්‍යන්තර නීතියට අනුකූල නොවන බව පැවසූවද මැද පෙරදිග උග්‍රවන යුද්ධයට තම රටේ හමුදා සහභාගීත්වය ප්‍රතික්ෂේප කළ නොහැකි බව කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි පවසයි .

බ්‍රහස්පතින්දා කැන්බරා හි ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් සමඟ පැවස්ති සාකච්චාවේදීද මැදපෙරදිග පවතින යුද්ධය ගැන දෙරටේ නායකයෝ සිය කනස්සල්ල පලකර ඇත