ඇමරිකානු විශේෂ නියෝජිතයා රනිල් හමුවන්නට මහනුවරටම යයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වැන් හොලන් (Chris Van Hollen) අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවිය .

එම සාකච්චා මීට සුළු මොහොතකට පෙර මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවත්වූ බව වාර්තා විය. මෙම සාකච්චාට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් ද එම අවස්ථාවට එක්ව සිටියාය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *