ආර්. සම්පන්දන් අභාවප්‍රාප්ත වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා මිය යන විට 91 වැනි වියේ පසුවුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!