අනුර ස්වීඩනයට

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (25) රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පවසනවා.

ඔහු එරටදී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයකට සහභාගි වීමට නියමිත බවත් වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!