අනුර කුමාර දෙසතියකින් කෝටිපතියෙක් වෙයිද…?

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක විසින් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ සාගර කාරියවසම් සහ තිස්සකුට්ටිආරච්චි යන අයට ලිපියක් යොමුකරමින් වන්දි ඉල්ලා බව වාර්තාවේ.

පෙරේදා (19) කොළඹ පැවති පොදුජන පෙරමුණේ ජනහමුවකදී කළ ප්‍රකාශයකින් තමාට අපහාස වූ බව පවසන ඔහු දෙසතියක් ඇතුළත රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලා තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *