අද (11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වන බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය පවසයි.
එම ඉංජිනේරු සංගමය පසුගිය 09 වන දා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමඟ පැවැති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් මෙලෙස වැඩවර්ජනයකට සූදානම් වන බවත්, වර්ජනය සම්බන්ධයෙන් පාලන අධිකාරිය දැනුවත් කර ඇති බවත් වාර්තා වේ.