අණ්ඩුවට එක්වීමට මෛත්‍රී කැමැත්ත පලකරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තමා ආඩුවට එක්වීමට සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි . එහෙත් ඊට පෙර තමාට ජනාධිපතිම ලබාදිය යුතු බව ඔහු පවසයි .

ජනාධිපති කමින් මෙහා දෙයක් තමා පිළිනොගන්න බවත් බවත්, ආණ්ඩුවේ අගමැති හෝ අමාත්‍යධුර ලබා ගැනීමේ කිසිදු උවමනාවක් තමාට හෝ තම පක්ෂයට නැති බව ඔහු අවධාරණය කළේය.

දේශපාලන පක්ෂවල බෙදී යාම් සාමාන්‍ය බවත් ඒවා අද ඇති සියලු පක්ෂවලට පොදු කාරණාවක් වී ඇති බවත් ඔහු පැවසීය . ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමිනි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *