අටමස්ථානාධිපති නායක හාමුරුවෝත් මහින්දගේ ගෙදරට

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක හිමියන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් සිදුව් ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ උපන්දිනය වෙනුවෙන් මහින්ද රාජපක්ස ගේ පුත් යෝෂිත රාජපක්ෂගේ නිවසේදී දානමය පුන්‍යකර්මයක් සංවිධානය කර තිබුණි. ඒ සඳහා සහභාගීවීමට මෙලෙස පල්ලේගම හේමරතන නායක හිමියන් වැඩම කළ අවස්ථාවේ මෙම හමුව්වි සිදු විය.

මීට පෙර මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන්ද තංගල්ලට වැඩම කර මහින්ද රාජපක්ෂ හමුවී සාකච්ඡා කර තිබේ.