පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා භාවිත කළ බව කියන නීතිවිරෝධීව එකලස් කරන ලද ප්‍රාඩෝ රථයක් පුත්තලමේ පිහිටි පොල් ඉඩමක සහ ඔහුගේ නිවසට ආසන්න වූ වෙනත් නිවසක කොටස් කර සඟවා තිබියදී නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකය මඟින් අද (06) අලුයම සොයාගෙන තිබෙනවා.
මේවන විට හිටපු මන්ත්‍රීවරයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අබවයි වාර්තා වන්නේ.